Month: September 2015

සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික වෘත්තිකයන්ගේ හෙට දවස

සීපා ගිවිසුම හා ශ්‍රී ලංකික  වෘත්තිකයන්ගේ හෙට දවස නිදහස් වෙළඳ ගිවිසුම් සංකල්පයට ඉතා දිගු අතීතයක් ඇත. අන්තර් ජාතික වශයෙන් බොහෝ රටවල් එකඟ වුන පලමු වෙළඳ ගිවිසුම ලෙස GATT (General Agreement on Trade & Tariff) ගිවිසුම හැඳින්විය හැකිය.  දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව,  සාමාජික රටවල් අතර වෙළදාමට තිබුණු බාධක ඉවත් කිරීමට හා භාණ්ඩ සඳහා අයකළ තීරුබදු අඩුකිරීමේ අරමුණ ඇතිව 1945 දී රටවල් 23 ක් එක් වි GATT ගිවිසුමට අවශ්‍ය මුලික සම්මුතීන් ඇතිකර ගන්නා ලද අතර මෙහි දීර්ඝ කාලීන අරමුණ ලෙස ලෝක වෙළදාම ඉහල තලයකට ගෙන එම ද ඇතුලත් විය. GATT  ගිවිසුම 1947 දී  බිහිවූ අතර ඉන් පසුව විවිධ අවස්ථා වලදී අන්තර්...

Read More