Month: January 2016

Organization of Engineering Associations- Press Release

PRESS RELEASE 2016 January 28 Negative Impacts of Proposed Indo- Sri Lanka ETCA As engineers, daily, in every corner of Sri Lanka, we fulfill our duty and responsibility to positively contribute towards nation’s development. Neverthless, successive governments have failed to utilize Sri Lankan engineers’ technical knowledge, professional wisdom and global exposure in national policy making. At this juncture where our country is planning to leapfrog towards a developed nation, we the engineers are determined to proactively participate in nation building and demand the Government of Sri Lanka to partner with us as much as or more than it does...

Read More

ඒකාබද්ධ ඉංජිනේරු සංවිධානය-මාධ්‍යය නිවේදනය

මාධ්‍ය නිවේදනය 2016 ජනවාරි මස 28 වනදා ශ්‍රී ලංකාවට අතිශයින්ම හානිකර ඉන්දු – ලංකා ETCA ගිවිසුම ඉංජිනේරුවන් වන අප නිරතුරුවම ශ්‍රී ලංකාවේ ප්‍රගමණය වෙනුවෙන් වගකීමකින් යුතු ක්‍රියාශීලි දායකත්වයක් ලබා දී ඇත. එසේ වුවද, අධිතාක්ෂණික සංවර්ධන ඉලක්කයක් කරා සීග්‍රයෙන් ගමන් කිරීම සදහා පෙර සුදුසුකමක් වන, රටේ ප්‍රතිපත්ති සම්පාදන කර්තව්‍යය සදහා දේශීය ඉංජිනේරු ජවය නිසි පරදී යොදාගැනීමට මෙරට රජයන් මුල සිටම සමත් වී නොමැත. පසුගිය දා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට (IESL) රැස්වූ සියලුම ප්‍රධාන ඉංජිනේරු ආයතන නියෝජනය කරන සංගම් සහ වෘත්තීය සමිති නිලධාරින්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සක්‍රිය දායකත්වයක් ලබා දීමේ අරමුණට එකඟවූ අතර සියලුම ඉංජිනේරු සංගම් නියෝජනය කරමින් “ඒකාබද්ධ...

Read More

ද්වි පාර්ශ්වික ගිවිසුම් සහ ඉංජිනේරුවන්ගේ කාර්ය භාරය

Presentation CEPA/ETCA [embeddoc url=”http://engineers.lk/Documents/IESL1.pptx” download=”all” viewer=”microsoft”] ETCA framework agreement  [embeddoc url=”http://engineers.lk/blog/wp-content/uploads/2016/01/ETCA_Framework_Agreement-1.docx” download=”all” viewer=”microsoft”] Draft CEPA Agreement [embeddoc url=”http://engineers.lk/blog/wp-content/uploads/2016/01/Draft_CEPA_agreement-2.doc” download=”all”...

Read More

ETCA ගිවිසුම හා එහි හානිකර බලපෑමෙන් ඉංජිනේරු ක්ෂේත්‍රය රැකගැනීම

යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) හා එහි හානිකර බලපෑමෙන් ඉංජිනේරු ක්ෂේත්‍රය රැකගැනීම. 2002 වසරේ සිට වරින් වර කලඑළි බසින ඉන්දු-ලංකා සීපා ගිවිසුම (CEPA) 2015 වසරේ සිට වඩා සුක්ෂම හා සීග්‍රගාමී මුහුණුවරකින් ETCA (Economic & Technology Cooperation Agreement) ලෙස නැවතත් කරළියට පැමිණි ඇත. ඉන්දියානු රජයේ දැඩි බලපෑම මත අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමේ මුලික සැකිල්ල (Framework Agreement) 2016 පෙබරවාරි මාසයේදී ද, සම්පුර්ණ ETCA ගිවිසුම 2016 මැයි මාසයේදී ද (ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුලතදී) අත්සන් කිරීමට දින වකවානු තීරණය වී ඇත. දෙරට අතර භාණ්ඩ වෙළදාම ලිහිල්කරණය සදහා 2000 වසරේ සිට ක්‍රියාත්මක වන ඉන්දු-ලංකා නිදහස් වෙළද ගිවිසුම (FTA) සමස්ථයක්...

Read More

Protecting the Local Engineering Sector from ETCA

Proposed Indo-Lanka Economic Technology Cooperation Agreement (ETCA) & Protecting the Local Engineering Sector from Its Ill Effects CEPA Agreement which has been coming to surface time to time from year 2002 has come up again in different attire as ETCA (Economic & Technology Cooperation Agreement). This change itself is a tactical move to nullify the previous opposition on CEPA & this time it’s a high speed version. ECTA is backed by a heavy influence from the Indian counterpart & this time comes in stages. The Framework Agreement is planned to sign in February 2016 & the Complete Agreement will...

Read More