IESL College of Engineering අර්බුදය වහා විසඳා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) රැකගනිමු!

IESL College of Engineering (IESLCE) අර්බුදය වහා විසඳා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) රැකගනිමු! ශ්‍රී ලංකාව තුල ඉංජිනේරු වෘත්තීය සුදුසුකම නියාමනය කිරීම සදහා පිහිටුවා ඇති පරම ආයතනය වන්නේ 1906 වසරේදී පිහිටවූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයයි (IESL). ඉංජිනේරු අධ්‍යාපනයේ අන්‍යෝන්‍ය පිළිගැනීම පිලිබඳ අන්තර්ජාතික  ස්වර්ණමය ප්‍රමිතිය වන වොෂින්ටන් සම්මුතිය (Washington Accord) හිමිකර ගැනීමට තරම් IESL ආයතනයේ ගුණාත්මක බව ඉහලය. නමුත් මෑතක සිට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ස්වකිය ජාතික නියාමන කාර්යභාරයෙන් බැහැරව එහි කලින් සිටි සභාපති වරුන් කිහිපදෙනෙක් ඇතුළු කුඩා කණ්ඩායමකගේ ගේ පටු ආර්ථික පරමාර්ථ මුදුන් පත්කරවීම සදහා පෞද්ගලික අධ්‍යාපනික ආයතනයක තත්තවයට පහලට ඇද වැටී ඇත. එනම් IESL යටතේ IESL College of...

Read More